Monday, November 19, 2012

Yuroke Temple - Katina Pinkama 2012


ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රෙගීබර්න් නගරයේ යුරොක් දහම් නිකේතන විහාරයේ කඨින පිංකම කෝට්ටේ සනතින්ද්‍රිය හා කෝට්ටේ පංචින්ද්‍රිය නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි.
උතුරු වික්ටෝරියා බෞද්ධ සංගමයේ සහ අන්‍යාගමිකයකු මූල්‍ය හා ද්‍රව්‍යමය ප්‍රදානයන්ගෙන් යුරොක් දහම් නිකේතන විහාරස්ථාන භූරියේ, සිදුහත් උත්පත්තියේ සිට පිරිනිවන් මංචකය දක්වා පිළිම නෙලා ඇත. මතර තොරණින් ඇතුළුවනවාත් සමග වෙහෙර වහන්සේ නමක් අවලෝකිතේෂ්වර හිටි පිළිම වහන්සේ, බෝධින් වහන්නේ සහ අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුවක් ඉදි කැර ඇත.
කඨින චීවරය තැන්පත් කිරීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේ 21 නමක් අවුකන බුදුපිළිම වහන්සේ වැද නමස්කාර කළහ.
ශ්‍රී ලංකාවෙන් වැඩම කළ භඵික්ෂූන් වහන්සේ මෙන්ම, ඒස්ට්‍රේලියා, වියට්නාම සහ ලාඕස් භික්ෂූන් වහන්සේ ද මේ පිංකමට සහභාගී වූහ. මාලා විජේනායක පවුලේ ප්‍රධාන දායකත්වයෙන් පින්කම සිදු විය.








Wednesday, November 14, 2012

Katin Pinkama - Lankaramaya - Schofields

සිඩ්නි ලංකාරාමයේ කඨින මහා පිංකම

ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි, ස්කොෆීල්ඩ් හී පිහිටි ලංකාරාම විහාරස්ථානයේ කඨින මහා පිංකම ඉකුත්දා සිඩ්නි හී වාසය කරන ශ්‍රී ලාංකීය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ. ලංකාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද මීගහකුඹුරේ ධම්මගවේෂි හිමිපාණන්ගේ උපදෙස් පරිදි දින දෙකක් මුළුල්ලේ සිදු කෙරුණ මෙම පිංකමට පරිත්‍රාණ ධර්ම දේශනා, බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පෙරහැර, කඨින චීවර සකස් කිරීම හා පූජා කිරීම, භික්ෂූන් වහන්සේලා විසි නමක් විෂයෙහි දන් පිළිගැන්වීම, බැතිමතුන්ට ආහාරපාන සැපයීම ද ඇතුළත් විය. නිව්සවුත් වේල්ස් හී පිහිටි සෙසු බොදු විහාරස්ථානවලින් භික්ෂූන් වහන්සේලා මෙම පිංකම සඳහා වැඩම කරවූහ. ජායාරූපවලින් දැක්වෙන්නේ එම අවස්ථාවන්ය.

 










 

Friday, November 9, 2012

Katin Pinkama 2012 at Yuroke Temple - Daham Niketanaya

This year Katina Festival will be celebrated on Sunday the 18 the of November 2012 with two new events that take place could change the beauty of the landscape of Daham Niketanaya and its surroundings even more.
Ceremonies of newly created cultural site and the laying of foundation stone for the proposed sanga hall will be the two new events in addition to Katina festival . The centre piece of the cultural site is the 25 feet standing tall, a replica of world tallest and famous Auykana Buddhist statue located in Sri Lanka. The statue is being complemented by its surrounding statues from other Buddhist cultures around the world and the progressive landscaping.



Katina Festival day Itinerary
  • 9.30 am --Laying Foundation Stone for Proposed Sanga Hall>
  • 10.00 am--Katina Procession.
  • 10.30 am -- Opening of the cultural site
  • 11.00 am-- Buddha pooja and offering Alms and Robes to the monks.
  • 12.30 am-- Anusasana and transferring of Merits
Proposed Sanga Hall


Address :1690 Mickelham Road, Yuroke, Victoria. Web:http://www.dahamniketanaya.org.au/index.php
 

Thursday, December 29, 2011

Meditation at Katoomba Buddhist Temple

Introduction to Meditation at the Australian Buddhist Vihara.


Please phone 02 - 47821317

Monday, August 15, 2011

Katina Pinkama - Paramitha Buddhist Vihara

Katina Pinkama

The temple has organised the 2011 Katina Pinkama to be held on the 01st November at the temple premises.

Address:181 Paynes Road,Rockbank  VIC 3335,Australia
MelWay Ref:344 D6
Telephone: 03 9747 1902
Email:paramithatemple@hotmail.com

Hoppers Night - Paramitha Buddhist Vihara

This year’s Hoppers night will be held on 20th August 2011 at St Bernadette Hall,
21, Cooke Ave,
Sunshine North, VIC